- AL ICT
- >
- පයිතන් මුලික සංකල්ප
පයිතන් මුලික සංකල්ප
SKU:
R$2,000.00
R$1,800.00
R$1,800.00
Unavailable
per item
උසස් පෙල සහ සාමාන්‍ය පෙල සිසුන් හට ක්‍රමවත් ආකාරයට සකස් වූ පයිතන් ක්‍රමලේඛන සංකල්ප කෘතිය සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍යන් දෙකම භාවිතා කර තනි පොතක් ලෙස එලි දක්වා ඇත.
ගුරු සිසු දෙපාර්ශවයටම අත්පොතක් ලෙස උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ වැඩි අවධානයක් යොමු වූ පරිගණක අනුසාරයෙන් ගැටලු විසදීම සදහා " පයිතන් ක්‍රමලේඛන භාෂාව" භාවිතා කිරිමේ නිපුණතාව ප්‍රගුණ කිරීම සදහා මෙම කෘතිය මනාව සකස් කර ඇත.